බිනර මල
ශ්‍රි ලංකාවට ආවේනික පැලැටි විශේෂයක් වන අතර, බිනර පැලැටියේ උද්භිද විද්‍යත්මක නාමය වනුයේ, Exacum trinerveum trinerveum
පැරණි මෝස්තර කරුවා බිනර මල් මෝස්තරය, බිනර මල් කැටයම තම කැටයමට, මෝස්තරයට, බිතු සිතුවමට දැමිමට අමතක නොකළහ. මෙහි දැක්වෙන ඡායාරූපය ගන්නා ලද්දේ දෙමෝදර දුමිරිය ස්ථානය ආසන්නයේදිය.
සැප්තැමිබර් මාසය සිංහල මාස ක්‍රමයට අනුව බිනර මාසය යැයි හදුන්වනු ලබන්නේ බිනර මල් පිපෙන්නේ සැප්තැමිබර් මාසයේ බැවිනි.
බිනර පැලැටිය දැන් වදවිමේ තර්ජනයට පත්ව ඇති පැලැටියකී.
2012 ලෝක තැපැල් දිනය නිමිත්තෙන් 2012 ඔක්තෝබර් මස 07 වෙනි ඉරිදා බිනර මල සහිත රු.5.00 ක වටිනාකමකින් යුත් මුද්දරයක් නිකුත් කර ඇත.
| බිනර මල |

| බිනර මල් මෝස්තරය |
2012 ලෝක තැපැල් දිනය නිමිත්තෙන් 2012 ඔක්තෝබර් මස 07 වෙනි ඉරිදා බිනර මල සහිත රු.5.00 ක වටිනාකමකින් යුත් මුද්දරයක් නිකුත් කර ඇත.
ස්තුතියි..එල ද බ්රා
ReplyDelete