හල්පේ පත්තිනි දේවාලය
| පත්තිනි දේවාලයේ මාලිගය නම් කොටස |
ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ, හල්පේ ග්‍රාම නිළධාරි වසමේ (බදුල්ල මාර්ගය ආසන්නයේම), පිහිටා ඇති පුරාණ ස්ථානයකී, ඇල්ල හල්පේ පත්තිනි දේවාලය.
මෙම දේවාලය ටැම්පිට වර්ගයට අයත් දේවාල ගොඩනැගිලිලක් වන අතර මහල් දෙකකින් සමන්විත වන අතර මහල් දෙකේම බිත්ති දැවයෙන් ඉදි කර ඇත.
වලගම්බා රාජ්‍ය සමයේ සොලින් සමග ඇතිවු දරැණු සටන් නිසා වලගම්බා රජු සොලින්ගෙන් සැගවී විසිය. ඒ අතර ලංකාවේ තිබු පාත්‍ර ධාතුව ආදි වටිනා දේවල් සොලින් විසින් පැහැර ගෙන සොලී රටට ගෙන යන ලදි. පාත්‍ර ධාතුන් ආදි වස්තුව පිළිබද තොරතුරු දැනගත් 1 වන ගජබාහු රජු ( ක්‍රි.ව. 113 - 135) සොලී රටට දිය දෙබැකරගෙන ගොස් ඒ වස්තුන් සමග පත්තිනි දේවියගේ රන් සළඹද ගෙන ලංකාවට පැමිණියේය.
එම රන් සළඹ තැම්පත් කර මේ දේවාලය 1 වන ගජබාහු රජු ( ක්‍රි.ව. 113 - 135) විසින් කරවන ලද බව ඉතිහාස ගතයි.

| පත්තිනි දේවාලයේ දර්ශණයක් |
| වහලය |
| ඉදිරි පය ඇති මුර්තියක් |
| ටැම්පිට ලී බාල්ක දරා ඇති අයුරු |
| ටැම්පිට ලී බාල්ක දරා ඇති අයුරු |
| ටැම්පිට ලී බාල්ක දරා ඇති අයුරු |
| ටැම්පිට ලී බාල්ක දරා ඇති අයුරු |
| ටැම්පිට ලී බාල්ක දරා ඇති අයුරු |
| පොල් ගසන ස්ථානය |
| පත්තිනි දේවාලයේ ලී කැටයම් |
|
|
| මකර තොරණ |
|
|
| පත්තිනි දේවාලයේ මාලිගය නම් කොටස |
| පත්තිනි දේවාලයේ සිංහාසන මණ්ඩපය |
| පත්තිනි දේවාලයේ මාලිගය නම් කොටස |
| පත්තිනි දේවාලයේ දර්ශණයක් |
දවසක බලන්න යනවා..
ReplyDelete