පුරාණ ගොවි උපකරණ
| නිවුන් කුරුල්ලෝ |
| නගුල් තලයක් (හී වැල) |
| නගුල් තල |
| දැති තලයක් |
| බුසල් 1/2 ය ඡායාරූපයට අනුග්‍රහය අංක: 64, ජනපදය, ඔක්කම්පිටිය |
සිංහළ උදැල්ල:කුඹුර කෙටීම සදහා භාවිතා කරයි.
ඇවරිය: ලී තුනක් උපයෝගි කරගෙන පිරමිඩයක ආකාරයට එස සකස් කර ගල්, වැලි, දුහුවිලි හා බොල් ඇට ඉවත් කිරිම පිණිස බැත(වී) සුළගට ඇල්ලීම සදහා උපයෝගි කර ගනියි.
| ඉහලංගය |
| ඉදල |
| පෙරකිල්ල |
දැත්ත: ගොයම් කැපිමෙන් පසු ගොයම් කමතට දමා ගොයම් එහාට මෙහාට කිරිම සදහා භාවිතා කරයි.
| අමුතුවැල |
| පඹ ඉදල |
| නිවුන් කුරුල්ලා |
| බඩාතු වලල්ල |
| සිංහළ උදළු තලයක් |
නියමයි
ReplyDeleteශේරේෂ්ටයි
ReplyDeleteThank You !...
Deleteනියමයි😄😄
Deleteමරැ
ReplyDelete