 |
| පොරෝ ගල ඈතට පෙනෙන අයුරු |
පොරෝ ගල
පොරෝ ගල යනු, බණ්ඩාරවෙල සිට කිණිගමට පැමිණ, කිණිගම සිට මහඋල්පොත මාර්ගයේ මහඋල්පොත පංසල අසලට පැමිණ, එහි වම් අත පැත්තට ඇති මාර්ගයේ මද දුරක් ගිය විට හමුවන ගල් රැන්දකී.
හොද පැහැදිලි කාලගුණයක් ඇති දිනයක මෙම ස්ථානයට පැමිණිය හොත්, තම දකුණු අත දෙසින් නමුණුකුල කදුවැටියත්, වම් අත දෙසින් හපුතලේ කදු වැටියත්, ඉදිරියෙන් මදක් වමට බරව දිස්වන්නේ හග්ගල කදු හා පිදුරුතලාගල කදුවැටියය්. එසේම, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඹය යන දුම්රිය ස්ථාන මෙහි සිට නැරඹිය හැකි අතර, අවට පෙනෙන දර්ශණය අති රමණියයි.
එසේම, ඔබ උදැසන හිරු පායන වේලාවට මෙම ස්ථානයට පැමිණිය හොත් නැගෙනහිර දෙසින් මනරම් ලෙසට හිරු පායන අයුරුත්, හවස හිරු බැස යන අවස්ථාවේ මෙම ස්ථානයට පැම්ණිය හොත් බටහිර දෙසින් ඇති කදු වැටි අතරින් හවස හිරු බැස යන අති රමණිය මොහොතද නැරඹිය හැකි වන්නේය.
 |
පොරෝ ගල සිට නමුණුකුල කදු වැටි පෙනෙන අයුරු |
 |
පොරෝ ගල සිට පිදුරුතලාගල
කදු වැටි පෙනෙන අයුරු |
 |
| හර්මන් යනුවෙන් ගලක කොටා ඇති අයුරු |
 |
| පොරෝ ගල ත්‍රිකොණමිතික ස්ථානය |
 |
| පොරෝ ගලට පෙනෙන දර්ශණයක් |
 |
| පොරෝ ගල |
 |
| පොරෝ ගල
|
 |
| පොරෝ ගලෙහි ස්වභාවික සිංහ රුවක් සේ පෙනන ගල |
 |
| පොරෝ ගල
|
i used to watch this very day but never had the guts to go there. its really nice what you have done
ReplyDeletethanks
Thank you! Mr. Bahasura.
ReplyDeletehttp://sulakkhana.blogspot.com/2014/07/blog-post_12.html
ReplyDeleteහර්මන් යනුවෙන් කොටලා තියෙන්නේ ඇයි?
ReplyDeleteමිනුම් කරන ලද මිනුම් නිළධාරියෙකුගේ නමක්. බ්‍රිතාන්‍යායේ සමයේ මිනුම් නිළධාරියෙක්.
Deleteමේ අවට තව බලන්න යන්න තියෙන තැන් මොනවද ?
Delete