| බණ්ඩාරවෙල බිංගය |
බණ්ඩාරවෙල බිංගය ඉදිකර ඇත්තේ බණ්ඩාරවෙල දුම්රිය පොළ ආසන්නනේය. නැරඹිමට යාමට පහසුම මාර්ගය වන්නේ, බණ්ඩාරවෙල නගරයේ ධර්ම විජය මාවතේ, වානිජ්‍ය වෙළද මධ්‍යස්ථානයෙන් දකුණට ඇති මාර්ගයේ අඩි 200 පමණ ගිය විට මෙම දුම්රිය බිංගය දැක බලා ගත හැක.
| බණ්ඩාරවෙල බිංගය |
බණ්ඩාරවෙල මාර්ගය බදුල්ල දක්වා පුළුල් කන අවධියේදි කරන ලද ඉදි කිරිමකි. (මෙවැනිම තවත් බිංගයක් ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයට ආසන්නයේ ඇල්ල දුම්රිය මාර්ගයේ ඉදිකර ඇත.)
දවසක බලන්න යනවාමයි..
ReplyDeleteඑල ද බ්‍රා