කුරුල්ලෝ පොලිතින් නූල් යොදා ගෙන කූඩු තනයි?
ඉන්දක කරුණාදාස
මේ සමග පලවන ඡායාරූප 2012.07.02 දින උදැසන බණ්ඩාරවෙලදී ගන්නා ලද ඡායාරූප කිහිපයකි.
මෙම කුරුළු කූඩුවෙහි වැඩි ප්‍රමාණයක් සාදා ඇත්තේ පොලිතින් නුල් උපයෝගි කර ගෙනයි.
අවට පරිසරයේ පොලිතින් අපද්‍රව්‍යය වැඩි නිසාත්, තම පරිසරයේ, තමාගේ කූඩුව සාදා ගැනිමට අවශ්‍යය අමු ද්‍රව්‍යය (ශාඛ කොටස්) සොයා ගැනිමේ අපහසුතාවයත්, පහසුවෙන් හා ඉක්මනින් කූඩුව සාදා නිම කිරිමට හැකි නිසාත් මෙවැනි කෘතිම දේවල් වලට සතුන් පවා අනුවර්තනයවී ඇතැයි සිතිය හැක.
පුදුමයි..
ReplyDelete