හීල්ඔය දුම්රිය ස්ථානය
| හීල්ඔය දුම්රිය ස්ථානය |
| හීල්ඔය දුම්රිය ස්ථානය |
| පැරණි පහන් කණුවක් |
| පැරණි පහන් කණුවේ පහන එල්ලු ස්ථානය |
| පහන උස් පහත් කිරිමට යොදා ගත් උපකරණය |
බදුල්ල දුම්රිය මාර්ගයේ, හීල්ඔය දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය හා ඇල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. හීල්ඔය දුම්රිය ස්ථානයේ පැරණි පහන් කණුවක් දක්නට ලැබේ. මෙම දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දෙසට මද දුරක් ගිය විට කළු පාලම නම් පාලමක් හමුවේ.
එසේම හීල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේ ගලා බසින්නේ කිරිදි ඔයයි.
හීල්ඔය දුම්රිය ස්ථානයේ සිට මද දුරක් ගිය විට හීල්ඔය පුරාණ විහාරස්ථානය (හීල්ඔය ශ්‍රී සුමංගල පුරාණ විහාරස්ථානය) හමුවේ. මෙම හීල්ඔය පුරාණ විහාරස්ථානයේ පැවැති උත්සවයක් සදහා දුමිරියෙන් පැමිණි ගරු ජෝන් කොතලාවල මැතිතුමාට දුම්රියෙන් බැසීම සදහා අද හීල්ඔය දුම්රිය ස්ථානය ඇති ස්ථානයේ දුම්රිය නවතා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එවකට හීල්ඔය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසු ගරු හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේ විසින් ගරු ජෝන් කොතලාවල මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව හීල්ඔයට දුම්රිය ස්ථානයක් ලබා දුන්නේය.
වර්තමානයේ (2012 වර්ෂයේ) දුම්රිය මාර්ග දෙකක් සහිත දුම්රිය ස්ථානයකී.

| රාත්‍රි තැපැල් දුම්රිය කොළඹ බලා ධාවනය ඡායාරූපය 2013.01.28 රාත්‍රි හීල්ඔය දුම්රිය ස්ථානයේදී. |
| හීල්ඔය දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් මාරුවීම |
එල ද බ්රා..දවසක එනවමයි.
ReplyDelete