රාවණා රජුගේ පිළිමය ස්වභාව ධර්මයේ අපුර්වතම නිර්මාණයක් ද ? ? ?
![]() |
| 2012/07/20 ඉරිදා ලංකාදීප පුවත් පත |
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගල් රැන්දක පිහිටි පිළිමයක් ගැන ඉකුත් කාලයේ මහත් කතා බහක් පැතිර ගියේය. මෙය පොළොන්නරුවේ පුලස්ති පිළිරුවට සමාන යැයිද රාවණා රජුගේ දැනට සොයාගෙන ඇති දුර්ලභ පිළිමය මෙය බවද ඒ කතා බහ අනුව කියැවිණි.
පසු ගියදා ඇල්ල-වැල්ලවාය මාර්ගයේ මෙම පිළිමය සොයනු රිසියෙන් ගමන් ගතිමු. එසේ ගමන් ගත් අපට ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කාලෝ මිටර් 24 කණුවට උඩින් ගල් රැන්දක මෙම පිළිමය තිබෙනු අප නෙතු ගැටුනු අතර, කුඩා කන්ද තරණය කර පිළිමය ඇතැයි සැළකෙන ස්ථානය ආසන්නයට ගිය අතර එහි පිළිමයක් නොවිය. එහි තිබුණේ ස්වභාවික ගල් පතුරු කිහිපයක හැඩ තල පමණි.
![]() |
| ලගට පෙනෙන අයුරු |
![]() |
| ලගට පෙනෙන අයුරු |
මෙම පිළිරුව යැයි කියනු ලබන තැන හුණු ගලෙහි නිර්මාණයවු විපරිත පාෂාණ කුට්ටියක කාලයාගේ ඇවෑමෙන් අපවිත්‍ර ද්‍රව්‍යය තැම්පත් වීම නිසා දුරට පිළිමයක් මෙන් දිස්වේ.
![]() |
| පිළිමය යැයි කියනු ලබන ස්ථානය ලගට පෙනෙන අයුරු |

| පිළිමය යැයි කියනු ලබන ස්ථානය දුරට පෙනෙන අයුරු |

| රතු ඊතලය පිලිමය යැයි කියනු ලබන ස්ථානය සුදු ඊතලය ඇල්ල-වැල්ලවාය පාර |
| ඊතලයෙන් පෙන්වන්නේ පිළිමය යැයි කියන ස්ථානය |
| ඒ අසල ඇති විශාල රුක්අත්තන ගස |

ඔබ මේ ප්‍රදේශයට දෙන වටිනාකම කිවනොහැකි තරම්..
ReplyDelete