පුංචි ශ්‍රි පාදය - ඇල්ල
පුංචි සිරි පාදය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශාය ලේකම් කොට්ඨාශයේය. මෙම පුංචි සිරි පාද කන්ද ඇල්ල-වැල්ලවාය මිර්ගයටත්, ඇල්ල-නමුණුකුල මාර්ගයටත් දර්ශණයවේ. මෙම කන්ද ඈතට ශ්‍රී පාද කන්දේ කුඩා අණුරුවක් ලෙස දිස්වේ. මෙම කදු මුදුනට යෑම සදහා ඇල්ල-නමුණුකුල මාර්ගයේ කිලෝමිටර් 3/4 පමණ ගොස් ගුරු පාර දිගේ යායුතුවේ.
මෙම පුංචි සිරි පාද කන්ද මුදුනට ගිය විට, ඇල්ලේ ගල, රාවණා ගුහාව අවට ප්‍රදේශය, රාවණා දිය ඇල්ල, ඇල්ල-වැල්ලවාය මාර්ගය, ආදි ස්ථාන සහ බුත්තල, වැල්ලවාය, තණමල්විල ආදි ප්‍රදේශ දර්ශණිය ලෙස දර්ශණයවේ.
| පුංචි සිරි පාද කන්ද ඇල්ල-වැල්ලවාය මාර්ගයට පෙනෙන අයුරු |
| පුංචි සිරි පාද කන්ද ඇල්ල-නමුණුකුල මාර්ගයට පෙනෙන අයුරු |
| පුංචි සිරි පාද කන්ද ඇල්ල-නමුණුකුල මාර්ගයට පෙනෙන අයුරු |
| පුංචි සිරි පාද කන්ද ඇල්ල-නමුණුකුල මාර්ගයට පෙනෙන අයුරු |
මේ ගැන විස්තාරාත්මක ලිපියක් ලියමුද?
ReplyDeleteස්තුතියි. වෙනත් ඡායාරූප සහිතව විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලියන්නම්.
Delete