වෙලේකඩේ බල කොටුව -බදුල්ල
1891 දී බදුල්ලේ තාරකා බල කොටුව පිහිටි ස්ථානයේ කච්චේරිය ගොඩ නගන ලදී. එම නිසා වෙලේකඩේ තාරකා බල කොටුවක් නැවත ඉංග්‍රිසින් විසින් ගොඩ නගන ලදී.
එසේම 1889 දී වෙලේකඩේ ඉදි කරන්නට යෙදුණු ප්‍රසිද්ධ වෙළද සංකීර්ණය (Welakade Public Market Building) බදුල්ලේ ඉදිවු ප්‍රථම ප්‍රසිද්ධ වානිඣ්‍ය ගොඩනැගිල්ල පිහිටියේද මෙම වෙලේ කඩේ තාරකා බල කොටුව ආසන්නයේය.
| වෙලේ කඩේ තාරකා බල කොටුව |
| වෙලේ කඩේ තාරකා බල කොටුව |
| වෙලේ කඩේ තාරකා බල කොටුව |
දැනට (2012 වර්ෂයේ අගොස්තු) පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වෙලේකඩේ තාරකා බල කොටුව සංරක්ෂණය කර අළුත් වැඩියා කරගෙන යනු ලැබේ.
![]() |
| වෙලේ කඩේ තාරකා බල කොටුවේ පැරණි ඡායාරූපයක් (අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි.) |

මෙහි ඇති වටිනාකම ගැන විස්තරාත්මක ලිපියක් ලිවිය හැකි නම් වටිනවා.
ReplyDeleteස්තුතියි මා දිරිමත් කිරිම පිළිබදව. ඔව් ඉදිරියේදී තොරතුරු සහිතව විස්තරාත්මක ලිපියක් ලියන්නම්.
Deleteමගේ ජීවිතෙන් බාගයක්ම ගෙවුණු තැන , ඉන්දක දන්නවා ඇති මේ ඇතුලේ තිබ්බ කඩවල් ගැන විස්තර මේක සංරක්ෂණය කරන්න කලින්,. ස්තුතියි ඔබට , ඇහැට කඳුඅල් එනවා දැන් දැක්කම , සතුටටයි දුකටයි දෙකටම
ReplyDelete