ඇල්ලතොට දුම්රිය පාලම - බණ්ඩාරවෙල
බණ්ඩාරවෙල නගරයේ සිට බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දියතලාව/හපුතලේ දෙසට කිලෝමිටර් 2 ක් පමණ පැමිණ හමුවන ඇල්ලතොට නම් ස්ථානයෙන් වමට ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට, ඇල්ලතොට දුම්රිය පාලම අසලට යා හැක.
මෙම පාලම කොටස් තුනකින් යුක්තයි. මෙම දුම්රිය පාලම මත ඇත්තේ දුම්රිය මාර්ගයේ වංගුවකී.
(දුම්රිය මාර්ගය අසලට පැමිණිමේදී ඔබගේ ආරක්ෂාව ගැන ස්ථිර අවබෝධයකින් පසුවන්න. එයට හේතුව එම ස්ථානයේ මහා මර්ගය අනාරක්ෂික දුම්රිය හරස් මාර්ගයක් වන බැවිනි.)
| ඇල්ලතොට දුම්රිය පාලම |
| ඇල්ලතොට දුම්රිය පාලම |
| ඇල්ලතොට දුම්රිය පාලම |
| ඇල්ලතොට දුම්රිය පාලම |
| ඇල්ලතොට දුම්රිය පාලම |
Comments
Post a Comment