ග්ලැනෝර් දුම්රිය වේදිකාව - හපුතලේ
හපුතලේ නගරයේ සිට වැලිමඩ මාර්ගයේ ග්ලැනෝරි වතුයාය දෙසට යාමේදි දුම්රිය හරස් මාර්ගය හමුවේ. එම ස්ථානයේ වම් අත පැත්තේ ඇත්තේ ග්ලැනෝර් දුම්රිය වේදිකාවයි. මෙම දුම්රිය වේදිකාව ඉදි කරන්නට ඇත්තේ බ්‍රිතාන්‍යයන්ගේ භාණ්ඩ ප්‍රවාහණය පහසු කිරිම පිණිසවේ. හපුතලේ නගරයේ සිට මෙම ස්ථානයට කිලෝමීටර් දෙකකී.
| ග්ලැනෝර් දුම්රිය වේදිකාව |
| ග්ලැනෝර් දුම්රිය වේදිකාව |
| ග්ලැනෝර් දුම්රිය වේදිකාව |
| ග්ලැනෝර් දුම්රිය වේදිකාව |
| ග්ලැනෝර් දුම්රිය වේදිකාව |
Comments
Post a Comment