පිං බෙහෙත් ශාලාව - හපුතලේ ගම
"පිං බෙහෙත් ශාලාව" පුරාවිද්‍ය ස්මාරකයක් ලෙස ලේඛන ගත ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හපුතලේ ගමය නම් ගමේ ඇති ශ්‍රී බිම්බාරාමය පුරාණ විහාරස්ථානය නම් විහාරස්ථානයේය.
මෙම ස්ථානයට ලගාවීම පිණිස දියතලාව නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ ඇති පෙලෙ පාරේ මද දුරක් ගොස් හපුතලේ ගම දක්වා දිව යන මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය විට මෙම ස්ථානයට ( ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයට) ලගා විය හැක.
| "පිං බෙහෙත් ශාලාව" |
| "පිං බෙහෙත් ශාලාව" |
Comments
Post a Comment