No:39 Railway Tunnel - Bandarawela

අංක: 39 දරණ දුම්රිය බිංගය - බණ්ඩාරවෙල


බදුල්ල දුම්රිය මාර්ගයේ, අංක: 39 දරණ දුම්රිය බිංගය පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දෙසට යාමේදි කිණිගම දුම්රිය ස්ථානයට ආසන්නයේය. කිණිගම දුම්රිය ස්ථානය කොළඹ සිට කිලෝමීටර් 259.5 ක දුරකින් පිහිටා ඇත. එසේම බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට යාමේදි හමුවන ප්‍රථම දුම්රිය ස්ථානයයි.


බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 39 දරණ දුම්රිය බිංගය තුල විශේෂ කූටීර දෙකක් ඇත්තේ හදිසියේ වත් දුම්රියක් පැමිණිය හොත්, දුම්රිය මාර්ගයේ සේවයේ නියුත්තන් හට දුම්රිය යන තුරු එම කුටීරයේ ආරක්ෂාකාරිව සිටිමටයි.

(අවවාදය: දුම්රිය බිංගය තුලට යන්න එපා)


අංක: 39 දරණ දුම්රිය බිංගය 

අංක: 39 දරණ දුම්රිය බිංගය 

අංක: 39 දරණ දුම්රිය බිංගය
තුල ඇති කුටීරයක් 

අංක: 39 දරණ දුම්රිය බිංගය 

අංක: 39 දරණ දුම්රිය බිංගය 

Comments