හල්දුම්මුල්ලේ පැරණිතම පරිපාලන ගොඩනැගිල්ල
හල්දුම්මුල්ල, ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි නගරයකී. හල්දුමුල්ල නගරය බ්‍රිතාන්‍යය යුගයේ සිඝ්‍ර සංවර්ධනයකට භාජනයවු ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවැතියේ ඔරියන්ටල් සමාගමේ බැංකු ශාඛාවක්ද සහිතවයි. එසේ සංවර්ධනයවු ආර්ථික මධ්‍යස්ථානය; දුම්රිය මග කොළඹ සිට හපුතලය හා බණ්ඩාරවෙල දක්වා දිර්ඝ කිරිම නිසා ක්‍රම ක්‍රමයෙන් කඩා වැටුණේය.
මෙම පහත ඇති ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ හල්දුම්මුල්ල මුල් කරගෙන එකල පැවැති පරිපාලන ව්‍යුහයේ මුලස්ථාන ගොඩනැගිල්ලේ නටඹුන්ය. බිත්තියක ඝණකම අගල් 20 ක් පමණ වන අතර, මෙම ගොඩනැගිල්ල සතුව සිරමැදිරියක්ද තිබු බවට තොරතුරු ලැබි තිබේ.
මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ, හල්දුම්මුල්ල මහා විද්‍යල භූමියේය. විද්‍යලය නොපැවෙත් වෙන වේලාවක විදුහල්පතිවරයාගෙන් අවසර ලබා ගෙන නැරඹිමේ අවස්ථාව උදා කර ගන්න.
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
හලුදුම්මුල්ලේ පැරණිතම
පරිපාලන ගොඩනැගිල්ලේ
නටඹුන්
|
Comments
Post a Comment