කැටවල අම්බලම - හාලිඇල
| කැටවල |
කැටවල අම්බලම පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කැටවලය. හාලිඇල නගරයෙන් බදුල්ල දෙසට යාමේදි වමට ඇති ගලඋඩ මාර්ගයේ (බෝගොඩ රජ මහා විහාරය දෙසට යන මාර්ගය) ගිය විට හමු වන කැටවල හංදියේ මෙම අම්බලම පිහිටා ඇත.
| කැටවල අම්බලම |
| කැටවල අම්බලම |
Comments
Post a Comment