කොළොන්ගහමඩිත්ත අම්බලම
 |
කොළොන්ගහමඩිත්ත
අම්බලම
|
 |
කොළොන්ගහමඩිත්ත
අම්බලම
|
කොලොන්ගහමඩිත්ත අම්බලම පිහිටා ඇත්තේ, ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. සොරණාතොට බුදුගේ කන්ද පුරාණ විහාරස්ථානයට යන මාර්ගය අතර මග මෙම කොලොන්ගහමඩිත්ත පුරාණ අම්බලම පිහිටා තිබේ.
Comments
Post a Comment