පුරාණ චිත්‍ර ගුහාව - බණ්ඩාරවෙල
ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මකුල්ඇල්ල ග්‍රාමසේවා වසම සහ එගොඩගම ග්‍රාමසේවා වසම වෙන් වන මායිම තුල; මකුල් ඇල් ග්‍රාමසේවා වසමට අයත් විහාරගල නම් කන්දේ ඇති ගල් ගුහා කිහිපයකී. ඒවායේ කටාරම් කොටා ඇත. එයිනුත් එක් ගුහාවක් විශේෂයි. එසේ විශේෂ වීමට හෙුතුව වන්නේ ඉතාම පැරණි හුණු බදාම ආලේපිත තට්ටුවක් මත රත් පැහැයෙන් මල් ලියකම් මෝස්තර ඇද තිබීමයි. මෙම ගුහාවේ කටාරමට අගල් 6 ක් අගල් 12 පමණ උඩින් ජලය බැසයාම පිණිස කණින ලද අගලක පමණ පලලින් යුත් කාණුවක්ද දක්නට ලැබීම විශේෂයකී.
මෙම චිතු විනාශ වන තරමටව ගුහාව ජරාවාසවී ඇත. එසේම මෙම ගුහාව පිලිබද මෙතෙක් විධිමත් පර්යේෂණය කටයුත්තක් හෝ සිදු කර නොමැත.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.04
| පුරාණ චිත්‍ර ගුහාව |
| කටාරමට උඩින් ඇති ගල් කාණුව |
| කටාරමට උඩින් ඇති ගල් කාණුව |
| කටාරම |
| පුරාණ චිත්‍ර ගුහාව |
| පුරාණ චිත්‍ර ගුහාව |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| ගලින් නෙලන ලද කාණුවක් |
| පුරාණ චිත්‍ර ගුහාව |
| කටාරම |
| කටාරම |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර |
| පුරාණ චිත්‍ර ගුහාව |
Comments
Post a Comment