දෙමෝදර දුම්රිය පාලම
| දෙමෝදර දුම්රිය පාලම |
| දෙමෝදර දුම්රිය පාලම |
දෙමෝදර දුම්රිය පාලම පිහිටා ඇත්තේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේය. දෙමෝදර දුම්රිය පාලමට යටින් ගලා බසින්නේ, ගවරවෙල ඔයයි. ගවරවෙල ඔය බදුලු ඔයේ ප්‍රධානතම අතු ගංගාවකී. බදුලු ඔය මහවැලි ගගේ අතු ගංගාවකී. විශාප ප්‍රමාණයේ ගල් කුළුණු තුනක් මත පාලම විශ්මිත ලෙස රදවා ඇත.
| දෙමෝදර දුම්රිය පාලම |
| දෙමෝදර දුම්රිය පාලම |
| දෙමෝදර දුම්රිය පාලම |
Comments
Post a Comment