ඇල්ල දුම්රිය ස්ථානය
බදුල්ල දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඔය සහ කිතල් ඇල්ල යන දුම්රිය ස්ථාන පසුවු විට හමුවන දුම්රිය ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයයි. ඇල් සංචාරක කර්මාන්තය අතින් ප්‍රසිද්ධ නගරයකී. ඇල්ලට පැමිණෙන ඔබට බෝහෝ ස්ථාන නැරඹිමට යා හැක. (ඇල්ල අවට ඇති බොහෝ සංචාරක ස්ථාන පිළිබදව ඔබට මෙම බිලෝග් අඩවියෙන් දැනුවත් විය හැක.) 1918 දී මුල්වරට දුම්රියක් ඇල්ල දුම්රිය ස්ථානයට පැමිණ ඇත.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.13 දින
| ඇල්ල දුම්රිය ස්ථානය |
| කිලෝමීටර් 269.5 කණුව |
| ආදියේ දුම්රිය එන්ජිම සදහා ජලය පුරවන ලද ජල ටැංකිය |
| ඇල්ල දුම්රිය ස්ථානය |
Comments
Post a Comment