Four Arch Railway Bridge - Ella

බදුල්ල දුම්රිය මාර්ගයේ ආරුක්කු හතරේ දුම්රිය පාලම - ඇල්ල

ආරුක්කු හතරේ
දුම්රිය පාලම
 
බදුල්ල දුම්රිය මාර්ගයේ, ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දෙසට ගමන් කිරිමේදී කිලෝමිටර් 273 කණුවට මදක් ආසන්නයේ මෙම ආරුක්කු හතරේ දුම්රිය පාලම පිහිටා තිබේ. මෙම දුම්රිය පාලම කළුගලින් නිර්මාණය කර ඇත.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.13 දින

ආරුක්කු හතරේ
 දුම්රිය පාලම
 

ආරුක්කු හතරේ
 දුම්රිය පාලම
 

ආරුක්කු හතරේ
දුම්රිය පාලම
 

ආරුක්කු හතරේ
දුම්රිය පාලම
 

Comments