ගණදෙවි කොවිල - හල්දුම්මුල්ල
පැරණි හල්දුම්මුල්ල නගර මධ්‍යයේ ගණ දෙවි කෝවිල පිහිටා ඇත. මෙම පැරණි කෝවිල 1850 දී පමණ ඉදි කරන්නට ඇතැයි සැලකේ, මෙම ස්ථානයේ ගණ දෙවි කෝවිලක් ඉදිකරන්නට පාදක වී ඇත්තේ, එක් දහස් අටසිය ගණන්වල ප්‍රවාහණ පහසුකම් නොතිබුන යුගයක වන්දනා නඩයක්, කතරගම් බලා මෙම ස්ථානයේ ඇති ගණ දෙවි පිළිමයද සහිතව ගමන් කර ඇත. වීඩාව සන්සිදවා ගැනීම පිණිස මෙම පිළිමය; මෙම ස්ථානයේ තබා
Comments
Post a Comment