GreenField Bio Tea Factory - Haputale

ග්‍රින්ෆිල්ඩ් බයෝ තේ කර්මාන්තශාලාව - හපුතලේ

හපුතලේ නගරයේ සිට දඹේතැන්න මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමණ ගිය තැන ග්‍රින්ෆිල්ඩ් බයෝ තේ කර්මාන්තශාලාව පිහිටා ඇත. මෙම ග්‍රින්ෆිල්ඩ් බයෝ තේ වගාව (Green Field Bio Tea Plantation), ශ්‍රී ලංකාවේ ඇති බයෝ තේ නිෂ්පාදනය කරන තේ වතු වලින් එකකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19 දින

Comments