Haldumulla Ancient Fort

හල්දුම්මුල්ල පැරණි බලකොටුව

හල්දුම්මුල්ල පැරණි
බලකොටුව
හල්දුම්මුල්ල පැරණි නගරය ආසන්නයේ, හල්දුම්මුල්ල කන්ද වෙතට යන අඩි පාරේ ගිය විට හල්දුම්මුල්ල බලකොටුව වෙත ලගා විය හැක. එහෙත් දැන් එම ස්ථානයේ ඇත්තේ පයිනස් වගා කිරිමෙන් විනාශයට පත්වු හල්දුම්මුල්ල බලකොටුවේ පාදමෙහි කොටස් කිහිපයක් පමණයි. මෙම හල්දුම්මුල්ල බලකොටුව පෘතුගීසින් විසින් ඉදිකරන්නට ඇත. එම වකවානුවේ ඌවට පැමිණිම පිණිස මාර්ගයක් තිබුණේ ඉදල්ගස්හින්න දුර්ගය හරහාය.

අද (2012) දී හල්දුම්මුල්ල
බල කොටුවේ තත්වය

Comments