කැලේබැද්ද තේ වතු යාය - තේ කර්මාන්තශාලාව
කැලේබැද්ද තේ වතුයාය පිහිටා ඇත්තේ හපුතලේ සිට බණ්ඩාරවෙල දෙසට පැමිණිමේදිය.
කැලේබැද්ද තේ කර්මාන්තශාලාව හපුතලේ පාර ආසන්නයේම පිහිටා ඇත. කැලේබැද්ද තේ වතු යාය ලංකේම් සමාගම විසින් නඩත්තු කටයුතු කරනු ලබන අතර එහි ප්‍රමාණය හෙක්ටයාර් 701.50 කී.
E-mail: haputale@lankemplantations.lk
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19 දින
Comments
Post a Comment