යුටීන්-නොල්ටිහීනියස්, සිහිවටන ඵලකය - හපුතලේ
යුටීන්-නොල්ටිහීනියස් ශ්‍රී ලංකාවේ 37 වසරක් වන සතුන් හා වනාන්තර අතර සේවයේ යෙදුනකී. ඔහු 1892 දී උපත ලබා ඇති අතර 1954 දී අභාවප්ප්‍රතවී තිබේ. ඔහු විසින් " 37 Years of Game Protection in Ceylon. A Short history of the Ceylon Game and Funa Protection Society " නමින් පොතක්ද ලියා ඇති අතර, මෙතුමන් සිහිවීම පිණිස හපුතලේ ශාන්ත ඇන්දෘස් දේවස්ථානයේ සිහිවටන ඵළකයක් නිරාවරණය කර ඇත.
Comments
Post a Comment