මොනමායා බංගලාව - හපුතලේ
හපුතලේ නගරයේ ඇති බ්‍රිතන්‍ය යුගයට අයත් ගොඩනැගිල්ලකී, "මොනමායා" නම් බංගලාව.
| 1950 දශකයේ |
මෙම මොනමායා බංගලාව පිහිටා ඇත්තේ හපුතලේ නගරයේ සිට වැලිමඩ මාර්ගයේ මද දුරක් ගියවිට වමට හමු වන මාර්ගයේ මද දුරක් ගිය විටයි.
| අද 2012 |
මොනමායා බංගලාව 1936 සිට 1990 දක්වා සංචාරක බංගලාවක් ලෙසට භාවිතා වු අතර 1990සිට මෙය කොමර්ෂල් බැංකුවේ සංචාරක බංගලාවක් (Circuit Bunglow) ලෙස පවත්වා ගෙන එනු ලැබේ.
| මොනමායා බංගලාව |
| මොනමායා බංගලාව |
| පැරණි බොයිලේරුවක් |
Comments
Post a Comment