බදුල්ල දුම්රිය මාර්ගයේ අංක: 40 දරණ බිංගය - ඇල්ල
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දෙසට යාමේදී හමුවන පළමුවන දුම්රිය බිංගය අංක: 40 දරණ බිංගයයි. මෙම දුම්රිය බිංගය ආසන්නයේ සුප්‍රසිද්ධ අහස් නවයේ ( ආරුක්කු නවයේ) බිංගයද පිහිටා තිබේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.13 දින
| අංක:40 දරණ දුම්රිය බිංගය |
| අංක:40 දරණ දුම්රිය බිංගය ආරුක්කු නවයේ පාලම උඩට පෙනෙන අයුරු |
| අංක:40 දරණ දුම්රිය බිංගය |
| අංක:40 දරණ දුම්රිය බිංගය |
| අංක:40 දරණ දුම්රිය බිංගය |
Comments
Post a Comment