බදුල්ල දුම්රිය මාර්ගයේ
අංක: 41 දරණ දුම්රිය බිංගය
- ඇල්ල
බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දෙසට යාමේදි හමුවන දෙවන බිංගය අංක, 41 දරණ දුම්රිය බිංගයයි. මෙම දුම්රිය බිංගය කොළඹ සිට කිලෝමීටර් 273 ක් පමණ දුරකින් පිහිටා තිබෙන අතර මෙම දුම්රිය බිංගය ආසන්නයේ ආරුක්කු හතරේ දුම්රිය පැලමද පිහිටා ඇත.
ඡායාරූප ගන්න ලද්දේ 2012.10.13 දින
| අංක: 41 දරණ දුම්රිය බිංගය |
| අංක: 41 දරණ දුම්රිය බිංගය |
| අංක: 41 දරණ දුම්රිය බිංගය |
| අංක: 41 දරණ දුම්රිය බිංගය |
Comments
Post a Comment