අඩවි වන කාර්යාලය - හපුතලේ
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට නම් කර ඇති ගොඩනැගිල්ලකී. මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ හපුතලේ නගරයේ සිට බණ්ඩාරවෙල දෙසට මද දුරක් යාමේදීය. මෙම ගොඩනැගිල්ල බ්‍රිතන්‍යායන්ගේ ඉදි කිරිමකී.
| අඩවි වන කාර්යාලය - හපුතලේ |
| අඩවි වන කාර්යාලය - හපුතලේ |
| අඩවි වන කාර්යාලය - හපුතලේ |
| අඩවි වන කාර්යාලය - හපුතලේ |
Comments
Post a Comment