ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල - හපුතලේ
ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල පිහිටා ඇත්තේ හපුතලේ නගරයේ සිට කොළඹ පාරේ මද දුරක් යාමෙන් පාරේ දකුණු අත පැත්තේය.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.18 දින
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල |
මෙම හින්දු දේවස්ථානයේ (කෝවිලේ ) පිළිබද මෙම ලිපිය (2012.10.04 දින) ලියන අවස්ථාවේදි මා මෙම කෝවිලේ නම වශයෙන් සදහන් කර තිබුනේ ශ්‍රී කදිරවේළු ස්වාමි කෝවිල - හපුතලේ වශයෙනි. එසේ මා සදහන් කලේ පොත් පත් වල ඇති තොරතුරු වල එසේ සදහන් වු නිසාය. එහෙත් මෙම කෝවිලේ නම ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල - හපුතලේ වශයෙන් නිවාරදි විය යුතු යැයි මා හට SMS පණිවිඩයක් ලබා දෙමින් මෙම කෝවිලේ භාරකරු සුරේෂ් මහතා දන්වා සිටියි.
ශ්‍රී කදිරවේයුධ කෝවිල - හපුතලේ,
කතරගම දේවාලය - හපුතලේ,
ශ්‍රී මුරුගන් කෝවිල - හපුතලේ, යන නම් වලින්ද හදුන්වනු ලබන බවත් ඒ මහතා පවසා සිටියි. (වරද නිවරුදි කිරිම ගැන ඒ මහතාට ස්තුති වන්තවෙමි.)
එසේම මෙම ශ්‍රී කදිරවේයුධ කෝවිල - හපුතලේ ආරම්භ කර ඇත්තේ, වන වර්ෂයේ වන අතර මෙම කෝවිල ඉදිකිරිම සදහා ඉන්දියාවෙන් රැගෙන එන ලද ගල් පතුරු වල එම ගල් පතුරු පරිත්‍යග කල අයගේ නම්ද සදහන් කර ඇත.
| ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිලේ ඇති බෝ ගසක් |
Comments
Post a Comment