St. Andrew's Church - Haputale

ශාන්ත ඇන්දෘස් දේවස්ථානය - හපුතලේ

ශාන්ත ඇන්දෘස් දේවස්ථානය හපුතලේ නගරයේ සිට බදුල්ල මාර්ගයේ මද දුරක් යාමේදි පිහිටා ඇත. ශාන්ත ඇන්දෘස් දේවස්ථානයල හපුතලේ එවකට වාසය කරන ලද ක්‍රිස්තු භක්තිකයන් වෙත බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් කරන ලද පරිත්‍යාගයකී. ශාන්ත ඇන්දෘස් දේවස්ථානය සදහා මුල් ගල් තබන ලද්දේ 1869 අප්‍රේල් මස 7 දින ලුතිනන් ජනරාල් එස්. ජේ. හෝග්ස්සන් මහතා විසින්. ලුතිනන් ජනරාල් හොග්ස්සන් මහතා එවක සිටි පරිපාලන නිළධාරියෙකී. එසේම ශාන්ත ඇන්දෘස් දේවස්ථානය විවෘත කරන ලද්දේ ආදායම් නිළධාරි ජී. ම්ඩ්ලින්ටන් සම දේවගැති ජෝසප් බානට් පියතුමා විසින් 1869 සැප්තැම්බර් මස 19 දිනයි. එසේම මෙම ‍ශාන්ත ඇන්දෘස් දේවස්ථානයේ ගරු වෝල්ටර් ස්ටැන්ලි සිනියර් පියතුමාගේ සෝහෝන් කොත සහ ඒ.සී. යුටින්-නොල්ට්හිනියස් මහතාගේ සිහිවටන ඵලකයක්ද දක්නට ලැබේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19 දින සහ 2014.05.01 දින.

ශාන්ත ඇන්දෘස් දේවස්ථානය


ශාන්ත ඇන්දෘස් දේවස්ථානය

ශාන්ත ඇන්දෘස් දේවස්ථානය

ශාන්ත ඇන්දෘස් දේවස්ථානය

ශාන්ත ඇන්දෘස් දේවස්ථානයේ
අභ්‍යන්තරය

සිතුවම්

සිතුවම්

සිතුවම්

ඒ.සී. යුටින්-නොල්ට්හිනියස්
මහතාගේ සිහිවටන ඵලකය

ගරු වෝල්ටර් ස්ටැන්ලි සිනියර්
පියතුමාගේ සෝහෝන් කොත







Comments