තංගමලේ අභයභූමිය - හපුතලේ
| තංගමලේ අභයභූමිය |
තංගමලේ අභයභූමිය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේය. හපුතලේ නගරයේ සිට වැලිමඩ මාර්ගයේ ටික දුරක් ගිය විට තංගමලේ අභයභූමියට ලගා විය හැක. තංගමලේ අභයභූමියෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 131.5කී. 1938 මැයි මස 27 දින අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.
| තංගමලේ අභයභූමිය |
| තංගමලේ අභයභූමිය |
| තංගමලේ අභයභූමිය |
Comments
Post a Comment