Three Arch Railway Bridge - Ella

බදුල්ල දුම්රිය මාර්ගයේ ආරුක්කු තුනේ දුම්රිය පාලම - ඇල්ල
(අහස් තුනේ දුම්රිය පාලම)

ආරුක්කු තුනේ
 දුම්රිය පාලම 
බදුල්ල දුම්රිය මාර්ගයේ, ඇල් දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දෙසට යාමේදි (ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේම) ඇති කිලෝමීටර් 270.5 කණුව ආසන්නයේ මෙම ආරුක්කු තුනේ දුම්රිය පාලම පිහිටා තිබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.13 දින

ආරුක්කු තුනේ
 දුම්රිය පාලම 

ආරුක්කු තුනේ
 දුම්රිය පාලම 

ආරුක්කු තුනේ
 දුම්රිය පාලම 

ආරුක්කු තුනේ
 දුම්රිය පාලම
  අසල

Comments