Uduwera Railway Station

උඩුවර දුම්රිය ස්ථානය

උඩුවර දුම්රිය ස්ථානය

උඩුවර දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය මාර්ග‍යේ හාලිඇල හා ‍දෙමෝදර අතර පිහිටා ඇත් දුම්රිය ස්ථානයකී, උඩුවර දුම්රිය ස්ථානය. උඩුවර දුම්රිය ස්ථානය බදුල්ල සිට කිලෝමීටර් 8 ක් දුර්න් සහ බණ්ඩාරවෙල සිට කිලෝමීටර් 18 ක් දුරින් පිහිටා තිබේ.

Comments