Skip to main content
බදුල්ලේ එන අලුත්ම දුම්රිය
(2012 - නොව්ම්බර්)
Class S12 MCG 923 සහ Class S12 MCG 924 දරණ දුම්රිය එන්ජින් සහිතව බදුල්ල දක්වා දාවනය වන නවීනතම දුම්රිය.
මෙම ඡායාරූප ගන්නා ලද්දේ 2012.11.14 දින හවස 1.05ට පමණ බදුල්ල දුම්රිය මාර්ගයේ කිණිගම දුම්රිය ස්ථානය හා හීල්ඔය දුම්රිය ස්ථානය අතරදී.
Comments
Post a Comment