Komarike Cannal - Meegahakiula on November 05, 2012 Get link Facebook X Pinterest Email Other Apps කෝමාරිකේ ඇල - මීගහකිවුල කෝමාරිකේ ඇල කෝමාරිකේ ඇල පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. මෙම කෝමාරිකේ ඇල පුරාණ වාර් නිර්මාණයකී. (මෙම ඇලේ අදටත් ජලය ප්‍රවාහනය වන අතර, මෙම ඡායාරූප ගන්නා ලද්දේ ඉඩොර සමයකයි) කෝමාරිකේ ඇල ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26 දින කෝමාරිකේ ඇල කෝමාරිකේ ඇල Comments
Comments
Post a Comment