St. Sebastian Church - Haldumulla

ශාන්ත සේබස්තියන් දේවස්ථානය - හල්දුම්මුල්ල


හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හල්දුම්මුල්ල නගරයේ සිට හපුතලේ දෙසට පැමිණිමේදි දකුණු අත පැත්තේ මෙම ශාන්න සෙබස්තියන්ගේ දේවස්ථානය පිහිටා ඇත. මෙම දේවස්ථානය 1933 දී පමණ ඉදි කරන්නට

පැරණි දේවස්ථානය
ඇති අතර, වර්තමානයේදී අළුතින් දේවස්ථානයක් ඉදි කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19 දින
අළුතින් ඉදි කර ඇති
දේවස්ථානය


Comments