Bambaragama Water Fall - Ella

බඹරගම දිය ඇල්ල - ඇල්ල

බඹරගම දිය ඇල්ල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල - වැල්වාය මාර්ගයේ ඇල්ලේ සිට කිලෝමීටර් 5 පමණ වැල්ලවාය දෙසට ගමන් කිරිමේදි මෙම දිය ඇල්ල හමුවේ. බඹරගම දිය ඇල්ලට කවුරුත් රාවණා දිය ඇල්ල ලෙසට භාවිතා කරතත්, රාවණා ඇල්ල දිය ඇල්ල, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙනත් ස්ථානයක පිහිටා ඇත.

මෙම බඹරගම දිය ඇල්ල නිර්මාණය කරන්නේ බඹරගම ඔයයි. බඹරගම ඔය, කිරිදි ඔයේ අතු ගංගාවකී.

බඹරගම දිය ඇල්ල කොටස් කිහිපයකට කඩා හැලෙයි. මෙම දිය ඇල්ලේ උස මීටර් 25 කි.








Comments