මාලිගාවිල පිළිමය හා දඹේගොඩ බෝසත් පිළිමය අඩංගුව ඇති මාලිගාවිල පුරා විද්‍ය රක්ෂිතයේ, කොටු බැම්ම, දිය අගල්, ගල් කණු, කොරවක් ගල්, සදකඩ පහන් සහිත විශාල මන්දිරයක (රජ මැදුරක) නටඹුන් රාජ සභා ශාලාවක නටඹුන්ද දක්නට ලැබේ. මේ ඒ පිළිබදවයි.
මාලිගාවිල පුද බිම පිහිටා ඇත්තේ, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, ඔක්කම්පිටියේ, මාලිගාවිලය. මෙම මාලිගාවිල ප්‍රදේශය මුලස්ථාන කරගෙන රජ කෙනෙකු රාජ්‍ය කරන්නට ඇතැයි දැන ගන්නට ලැබෙන අතර, එසේ නොවේ නම්
මාලිගාවිල පිලිමය සහ දඹේගොඩ පිලිමය ඉදි කරන සමයේ 4 වන මිහිදු (මහින්ද) රජ ඇතුළු පිරිස මෙහි නැවති සිටින්නට ඇත.
![]() |
| කළු ඊතලය = මාලිගාවිල බුදු පිළිමය රතු ඊතලය = දඹේගොඩ බෝසත් පිළිමය උපුටා ගැනීම Google Earth |
1. මාලිගාවිල බුදු පිලිමය
2. දඹේගොඩ බෝසත් පිළිමය
3. මාලිගාවිල අනෙක් න්‍යෂ්ඨාවශේෂ
කොටු බැම්ම
දිය අගල් සහිත විශාල මන්දීරයක නටඹුන් (රජ මැදුර)
රාජ සභා ශාලාව
4. දඹේගොඩ ටැම් ලිපිය
| කොටු බැම්ම තුල ඇති ගොඩනැගිල්ලක අත්තිවාරම |
| කොටු බැම්ම තුල දර්ශණයක් |
| කොටු බැම්ම තුල ඇති ගොඩනැගිල්ලක අත්තිවාරම |
| කොටු බැම්ම |
| කොටු බැම්ම තුල ඇති සදකඩ පහණක් |
| කොටු බැම්ම |
| කොටු බැම්ම තුල ඇති ජලය පිරවිය හැකි ගල් (සතරැස්) භාජනයක් |
| කොටු බැම්ම |
| කොටු බැම්ම තුල ඇති මුර ගලක් |
| කොටු බැම්ම තුල ඇති ගොඩනැගිල්ලක අත්තිවාරම |
| කොටු බැම්ම |
| කොටුව තුලට ප්‍රවිශ්ඨ විම පිණිස ඇති ද්වාරක් |
| කොටුව තුලට ප්‍රවිශ්ඨ විම පිණිස ඇති ද්වාරක් |
| කොටු බැම්ම තුල ඇති වැසිකිලි ගලක් |
| කොටු බැම්ම |
| කොටුව තුලට ප්‍රවිශ්ඨ විම පිණිස ඇති ද්වාරක් |

Comments
Post a Comment