මාලිගාවිල පුද බිමේ, දඹේගොඩ අවලෝකිතිෂ්වර බෝසත් පිළිමයට ඉදිරියෙන් මෙම දඹේගොඩ ටැම් ලිපිය ස්ථාපනය කර ඇත. මෙම ටැම් ලිපිය 4 වන මහින්ද රජුගේ (ක්‍රි:ව: 956 - 972) කෘතියක් යැයි සැලකේ. මෙම ටැම් ලිපියේ අක්ෂර මධ්‍යකාලීන සිංහල අක්ෂර යැයි සැලකේ. මෙම ටැම් ලිපියේ අඩංගු වන්නේ හතර වන මහින්ද (මිහිදු) රජු විසින් බුද්ධ සාසනය වෙනුවෙන් කරන ලද කටයුතු සහ විහාරාරාම සදහා පන වන ලද නීති රීතිය.
| දඹේගොඩ ටැම් ලිපිය |
| දඹේගොඩ ටැම් ලිපිය - මධ්‍යකාලීන සිංහල අක්ෂර |
| දඹේගොඩ ටැම් ලිපිය |
| දඹේගොඩ ටැම් ලිපිය |
Comments
Post a Comment