මකුල්ඇල්ල වැව - බණ්ඩාරවෙල

පහලින් ඇති වැව
 මකුල්ඇල්ල ග්‍රාමය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බ ණ්ඩාරවෙල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. මෙම ස්ථානයේ එක ලග පිහිටි ක්‍රඩා ප්‍රමාණයේ වැවි දෙකක් ඇත. මෙම වැවි දෙක මගින් මකුල්ඇල්ල හා කුරුදුගොල්ල යන ග්‍රාම වාසින්ගේ ජල අවශ්‍යතාවය ඉටුවේ.

ඉහලින් ඇති වැව
 එසේම මෙම වැව් වලට ඉදිරියෙන් ඇති අනෙක් පැත්තේ ඇති කන්දේ පුරාණ චිත්‍ර සහිත චිත්‍ර ගුහාවක් සහ පුරාණ මාර්ගයක් ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.27 දින දීය.




වැව් ආසන්නයේ
 ඇති රජයේ රක්ෂිතය

වැව් දෙකේ පිහිටිම
උපුටා ගැනිම - Google earth

Comments