| දුල්ගොල්ල දිය ඇල්ල |
මෙම අප්‍රකට දුල්ගොල්ල දිය ඇල්ල පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල නගරයේ සිට පූනාගල දෙසට යාමේදි වන අතර මෙම දිය ඇල්ල පාර ආසන්නයේම පිහිටා ඇත. මෙම දිය ඇල්ල දැක බලා ගැනීම සදහා බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 7 ක් පමණ පුනාගල මාර්ගයේ දුල්ගොල්ල ගම්මානය දක්වා යායුතුයි. මෙම අප්‍රකට දුල්ගොල්ල දිය ඇල්ල කිරිදි ගගේ නිර්මාණයක් වන අතර, වර්ෂා කාලයේදී පමණක් මෙම දිය ඇල්ල දැකිය හැක.
ඡායාරූප 2012.12.27 දින
Comments
Post a Comment