යහපත්වු එඩේරාගේ දේවස්ථානය
- බණ්ඩාරවෙල
| යහපත්වු එඩේරාගේ දේවස්ථානය |
යහපත්වු එඩේරාගේ දේවස්ථානය, බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇති බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යලය තුල ඇති පාසැල් දේවස්ථානයයි. මෙම දේවස්ථානය ඉදි කිරිමේ කටයුතු වල ප්‍රධානත්වය දරණ ලද්දේ එවකට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යලයේ විදුහල් පතිවු වි.ඩි. පොල් රාජා මහතා විසිනි.
![]() |
| යහපත්වු එඩේරාගේ දේවස්ථානය |
ඔහු 1957 සිට 1964 දක්වා කාලය තුල මෙම විද්‍යලයේ විදුහල්පති වරයා වශයෙන් සේවය කලේය. මෙම, යහපත්වු එඩේරාගේ දේවස්ථානය 1961 දී අති ගෞරව කොළඹ බිෂොප්තුමා වු රොල්ලෝ ග්‍රැහැම් කැම්බල් තුමා විසින් විවෘත කරන ඇත.
![]() |
| වි.ඩි. පොල් රාජා මහතා |


Comments
Post a Comment