| නියගලා මල |
නියගලා උද්භිද විද්‍යාත්මකව Glosrosa superba නමින් හැදින්වෙන අතර colchicaceae පවුලට අයත් පැලිටි වර්ගයකී. මෙය ඉංග්‍රිසියෙන් Glory Lily , iy Gloriosa Lily යන නම් වලින් හදුන් වනු ලැබේ.
| නියගලා වැල |
කලා රසය තිබුනත් නියගලා මලේ
කැවොත් මලා නේද නියගලා අලේ
යනුවෙන් නියගලා සම්බන්ධයෙන් ජන කවියක් ද වේ. වැලක් ආකාරයට වැඩේ. විෂ සහිත පැලැටියක් ලෙසට වර්ග කරන අතර මදක් සෙවන සහිත සිසිල් ස්ථාන වල වැඩේ.
| නියගලා මල |
| නියගලා පොහොට්ටු |
| නියගලා පොහොට්ටු |
| නියගලා පොහොට්ටු |
| නියගලා පොහොට්ටු |
| නියගලා අලය |
| නියගලා අලය |
| නියගලා පත්‍රය |
| නියගලා මල |
| නියගලා ඇට |
| නියගලා ඇට කරලෙහි පිහිටිම |
| නියගලා කරල් |
Comments
Post a Comment