ශ්‍රී ලංකාවේ විවිධ වර්ගයේ හතු වර්ග වැවෙන අතර, අළු, රතු මිශ්‍රිත දුඹුරු පැහැයෙන් යුත් ටෙනිස් බෝලයක ප්‍රමාණය ගත් ගෝලාකාර හත්‍ර වර්ගයකී, මෙම දුම් හතු විශේෂය. මෙම හත්ත තද කල හොත් දුම් විහිදෙන්නාක් මෙන් බිජාණු එළියට පිටවේ. මේ නිසා මෙම වර්ගයට දුම් හතු යැයි භාවිතා කරති.
ඉංග්‍රීසියෙන් Puff Ball වශයෙන් හදුන් වනු ලැබේ.මෙම හතු වර්ගය ආදියේ ජිවත්වු මිනිසුන් තුවාල සදහා බේහෙතක් වශයෙන් යොදා ගත් බව පොත පතෙහි සදහන්ය. එසේම මෙම හත්ත උපයෝගී කර ගෙන සුළගේ දිශාව සහ වේගයද ආදිතමයෝ දැනගත්හ.
| දුම් හත්තේ මුලීක අවස්ථාවක් |
| දුම් හත්ත (වර්ෂ 4ක් පමණ පැරණි වියළි දුම් හත්තකී) |
| දුම් හත්තේ කැපුමක් |
| දුම් හත්තේ වෙන් කර ගත් කැබැල්ලක් |
| දුම් හත්තේ මුලීක අවස්ථාවක් |
Comments
Post a Comment