ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, ක්‍රේග් වතු යායේ, පහල කොටසේ වන අතර ඒ ආසන්නයේම ක්‍රේග් වතු යායේ දෙමළ මහා විද්‍යලයත් පිහිටා ඇත. මෙම ස්ථානයට ලගා වීම පිණිස බණ්ඩාරවෙල සිට පූනාගල මාර්ගයේ යායුතුයි. එසේම මෙම කොවිල 1949 වර්ෂයේ ඉදි කරන ලද්දකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.27 දින
Comments
Post a Comment