ඔබඩඇල් දිය ඇල්ල, බණ්ඩාරවෙල ප්රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි අප්රකට දිය ඇල්ලකී. මෙම අප්රකට දිය ඇල් නැරඹීම සදහා පැමිණිම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට, කොළඹ පාරේ ඇල්ලතොට දක්වා පැමිණ, ඇල්ලතොට සිට ඔබඩඇල්ල මාර්ගයේ පෙනෙන දුර. කුඩා පුමාණයේ දිය ඇල්ලකී. නායබැද්ද කදුවැටියේ සිට ගලා බසින දිය දහරකින් මෙම ඇල්ල නිර්මාණය වන අතර මෙම දිය දහර මාතැටිල්ල ඔයේ අතු ගංගාවකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.09 දින.
මිතුර
ReplyDeleteමෙම ඇල්ල පිහිටියේ ඔබඩඇල්ල විහාරය (https://maps.google.com/maps?q=6.81235,+80.99101&hl=en&ll=6.814413,80.987649&spn=0.011484,0.020385&sll=6.810364,80.991511&sspn=0.011484,0.020385&t=h&z=16) ප්රදේශයේද? එය ගූගල් මැප්ස් වල ලකුනු කර දිය හැකිද?
මෙම ස්ථානය ඇත්තේ 6.819116,80.987048 නම් ස්ථානයේය.
Deleteමිත්රය, බණ්ඩාරවෙල එකම දියඇල්ලක් නැතුව ඇති කියලයි මේ තරන් කල හිතා හිටියෙ. බොහොම ස්තූතියි මේ තොරතුරුවලට!
ReplyDeleteබණ්ඩාරවෙල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්රදේශයේ මෙවැනි දියඇලි කිහිපයක්ම හමුවේ. කොළඹ පාර ආසන්නයේ හමුවන ඇල්ලතොට නම් ස්ථානය ආසන්නයේ අලංකාර දියඇලි තුනක් ඇත.
Delete1. ඔබඩඇල්ල දියඇල්ල
2. ඇල්ලතොට දියඇල්ල www.inforinsrilanka.blogspot.com/2014/11/blog-post_69.html
3. සුදුපියනිල ආසන්නයේ ඇති දිය ඇල්ල ( www.inforinsrilanka.blogspot.com/2013/01/blog-post_11.html )
එසේම ක්රේග් වතු යාය ආසන්නයේ දුල්ගොල්ල දිය ඇල්ල ( www.inforinsrilanka.blogspot.com/2012/12/blog-post_31.html ) සහ තව අප්රකට දියඇලි කිහිපයක් ඇත.