රාවණාඇල්ල අභයභූමිය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකයි. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමන් කිරිමේදී මෙම රාවණාඇල්ල අභයභූමිය හමුවේ.
රාවණාඇල්ල අභයභූමියේ විශාලත්වය හෙක්ටයාර් 1932 කී. (අක්කර ) 1979.05.18 දින අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.
රාවණාඇල්ල අභයභූමියට සමගාමීව හෙක්ටයාර් 331.8 ක වනාන්තර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන වනාන්තරයක්ද පවතී.
Comments
Post a Comment