මෙම රණවිරු ස්මිරකය පිහිටා ඇත්තේ මාවතගම නගරයේ, මහනුවර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, මහජන ප්‍රජාශාලාව - මාවතගම ආසන්නයේය. මාවතගම පිහිටා ඇත්තේ වයඹ පලාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේය. මෙහි රණවිරුවන් 154 දෙනෙකුගේ නාම සහිත ඵළකයක්ද ස්ථාපනය කර ඇත.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දින
Comments
Post a Comment